රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය
බලණ්ඩලයට අයත් දම්බුළුවන ග්රාමනිලධාරි කොට්ඨාශයෙහි පිහිටා ඇති බාඳුරාඇල ගොදුරු
ගම්මානයෙහි පිහිටී ශ්‍රී චන්දරථන ධර්ම විද්‍යලය අත්දැකීම් ලබමින් ඉදිරියට ගමන් කරන
නවක දහම් පාසලකි.
දහම් විද්‍යාලය පවත්වාගෙන යනු ලබන
විහාරස්ථානය බාඳුරාඇල ශ්‍රී නාගබෝධි විහාරස්ථානයයි.
2009.පෙබරවාරි මස 04 වන දින ආරම්භ කරන ලද දහම් විද්‍යාලය විහාරාධිපතිඅතිපූජ්ය උල්ලිඳුවාවේ පියරතන හිමියන්ගේ අනුශාසනයෙන් හා පුජ්‍ය එරත්නේ ජිනරතන
හිමියන්ගේ ප්රධානාචාරීත්වෙයන් ගම්වාසී පින්වතුන්ගේ දායකත්වෙයන් ආරම්භය සිදු කෙරිණි.
ආරම්භක සිසන් සංඛ්‍යාව - 27
ආරම්භක ගුරුභවතුන් - 6යි
·
එරත්නේ ජිනරතන හිමි. (මුල් ප්‍රධානාචාර්ය)
·
D B කාංචනා කුමුදු
කුමාරී
·
K තිලිණි
කුමාරි
·
J H ඉරේෂා සඳමාලී
·
B සේපාලිකා
රණසිංහ
2010 – 01 – 31 පෙර පත්වීම් ලාභි ගුරුභවතුන්
·
G නිශාන්ත
පොන්සෙකා
·
G ජෙය සීත්රා
·
G පද්මා දේවී
·
H ප්‍රදීපා ප්‍රියදර්ශණී
අබේධීර
·
H කේශානි
මධුසංඛා අබේධීර
·
D M ලක්ෂිණී
නිසංසලා සඳමාලි;
මෙතේක් දහම් විද්‍යාලයෙහි සේවය කල සෙසු ගුරු
භවතුන්
·
K සඳමාලි
චතුරිකා
·
B නදීකා කුමාරි
ජයසුන්දර
·
B රසිකා
දමයන්ති
·
B සකුන්තලා
සංජීවනී කුමාරි
·
S නන්දා මාලනී
·
D නදීකා ප්‍රිය
දර්ශනී
·
R සුමිත් ප්‍රියන්ත
·
U L චාමර වසන්ත